අලුත් ක්රමය අතේ පත්තු වෙයි
Friday, September 12, 2014
වල් අලින් පලවා හැරීම සඳහා භාවිත කරනු ලබන අලි වෙඩිල්ලක් විදුරු බෝතලයක් තුලට දමා මසුන් මැරීමට උත්සහ කිරීමේදී එය පුපුරා ගොස් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කර තිබේ.මෙලෙස තුවාල ලබා ඇත්තේ සූරියවැව ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.සුරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment