රටින් ගෙනා ඇන්තුරියම් රේගු දැලේ
Friday, September 12, 2014
නීතිවිරෝධිව තායිලන්තයේ බැංකොක් නුවර සිටශී්ර ලංකාවට ඇන්තූරියම් සහ ඕකිට් පැළ තොගයක් රැගෙන ආ පුදගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අද අලූයම රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් ශාක තොගයට පැළ 400 ක් පමණ අයත් වන බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 2 ක් වන බවත් රේගුව සඳහන් කළේය.සැකකරු 27 හැවිරිදි වියේ පසුවන ගම්පහ, වැලිවේරිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
Share this on Facebook
කාලීන
Comments[ 0 ]
Post a Comment