එක්සත් ජාතික පක්ෂ ඌව පළාත් මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයෙන් දකුණු පළාත් සභාවට තරඟ වැදුනු ජනපි‍්‍රය රංගන ශිල්පිනී නදීෂා හේමමාලී මෙනවියද පැමිණ නැවතී සිටින බව බදුල්ලේ ආරංචා මාර්ග පවසයි.
ඇය නිරන්තරයෙන්ම හරීන් ප්‍රනාන්දු මහතා රැඳී සිටින ස්ථානවල රැඳී සිටින බවද පවසන එකී ආරංචි මාර්ග ඇය වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා ඇතැයිද කියයි.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment